Companies
For Local Industries on the aspects of Contribution towards a Formidable and Sustainable National Economy
Accreditation
For Local Industries on the aspects of Contribution towards a Formidable and Sustainable National Economy
හිත තුල සිටින සූර්ය සිංහයා අවධි කරන්න කාලය ඇවිත්
අපේ මුතුන් මිත්තන් විසින් අත්යලන්කාරව ගල් කුළුණු තනා සෙල්ලිපි කරවමින් එදවස අපේ රටේ පැවති ශ්‍රී විභූතිය ඒවායේ සනිටුහන් කලේ මහත් වූ අභිමානයෙන්. එහෙත් මේ දැවැන්ත ගල්කුළුණු සාක්ෂි දරන ඒ අභිමානවත් අතීත උරුමය අද අපට අමතක වෙලා. ඒ අභිමානවත් ඉතිහාසය ගොඩ නංවූ ජයග්‍රාහී මානසිකත්වය අද අඩපණ වෙලා. එදා සිංහයා අද දීර්ඝ නිද්‍රාවකට වැටිලා. පෙරදිග ධාන්‍යාගාරය අද අපරදිග පාන්පිටිගාරයක් බවට පත්වෙලා.
Latest News
Mar
Deveni Batha
posted under: news
රයිගම් “දෙවැනි බත” වෙළෙඳ පොළට වසර ගණනාවක් තිස්සේ තිරිගු පිටිවලින් පමණක් නිපදවූ නූඩ්ලස් “ද කිංඩම් ඔෆ් රයිගම්” ආයතනය විසින් සහල් පිටියෙන් නිපදවමින් ‘දෙවැනි බත නූඩ්ල්ස් තාලයට’ යන යෙදුම සමග වෙළෙද පොලට නිකුත් කර තිබේ. එය වෙළෙද පොළට නිකුත කිරීමේ උත්සවය පසුගියදා හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක, කෘෂි කර්ම අමාත්‍ය මහින්ද යාපා…
Mar
Sticker Campaign
posted under: news
මව්බිම ලංකා ස්ටිකර් ව්‍යාපාරය 2013 2013 වසරේ සමාරම්භයත් සමග සූර්යසිංහ සලකුණ ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් මව්බිමලංකා පදනම විසින් සංවිධානය කරන ලද ස්ටිකර් ව්‍යාපාරය 2013 ජනවාරි මස 01 වන දින කොටුව දුම්රියපළ ඉදිරිපිට දී සාර්ථකව පවත්වන ලදී එහි විශේෂ අවස්ථා පහත දැක්වේ.




